කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල විවෘත කිරිම

සුවිශේෂ වෛද්‍ය පහසුකමි වලින් සමන්විත ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයිය රෝහල අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මැයි මස 21 වන දින ඉරුදින උත්සවාකාරයෙන් නිළ වශයෙන් විවෘත කෙරුණි. ජනාධිපති ලේඛමි ආරක්ෂක ලේඛමි ඇතුඵ රාජ්‍ය නිළධාරින්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි , ත්‍රිවිධ හමුදාපති වරුන් හා ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිළධාරින් ද ආරක්ෂක විශ්ව විද්‍යාලිය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද, ආරක්ෂක විශ්ව විද්‍යාලිය විද්‍යාර්ථයීන්ද, දෙස් විදේස් සමිභාවනිය ආරාධිත අමුත්තන් රැසක් මෙම උත්සවයට සභාගි වුහ.

කලාපිය වශයෙන් දියුණු උපකරණ තාක්ෂණය, ප්‍රථිකාර ක්‍රම හා පිරිපුන් මනවසමිපතකින් සපිරි ජාත්‍යන්තර මටිටමෙි රෝහල් සංකීර්ණයක් ලෙස වෙිරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙින්තුවට යාබදව මෙම රෝහල ඉදිකර තිබේ.

හරිත වර්ණයෙන් හෙබි සුන්දර නිස්කලංක පරිසරයක අක්කර 15 භුමි ප්‍රදේශයක් සිසාරා ඉදිරි කර ඇති මෙම රෝහල ඇඳන් 814 කින් සමන්විතය නවින පහසුකමි සහිත ශල්‍යාගාර 20 ක් මෙහි ස්ථාපිත කර ඇත. ජාත්‍යන්තර ප්‍රමිතියේ අත්දැකිමක් ලාංකික ප්‍රජාව වෙත ලබා දෙමින් ද්විත්ව ශල්‍යාගාර පහසුකමිද ස්ථාපිත කර තිබිම සුවිශේෂිය. ISO 05 ප්‍රමිතින්ට අනුව විෂ බිජ හරණය කරන ලද විශේෂිත ශල්‍යාගාර එකම කලාපයක් තුළ ස්ථාපිත කර තිබිම මෙහි ඇති විශේෂත්වයකි

විශ්ව විද්‍යාලිය වෛද්‍ය පිඨය හා සම සෞඛ්‍ය පිඨය සඳහා පුහුණු සහ සිමාවාසික වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස විශ්ව විද්‍යාලිය රෝහල පත් කිරිම මෙහි මුලික අභිප්‍රාය වෙි. මුල් අදියරේ සිටම වෛද්‍ය සත්කාර ප්‍රායෝගික අධ්‍යයන කිරිමට හැකි විම තුළින් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ඇති කිරිම අපේක්ෂිත සේවාවන් අතර කැපී පෙනේ. ඒ තුළින් රෝගින් සඳහා සෞඛ්‍ය ආරක්ෂණය හා පෝෂණය විධිමත්ව ලබාදිමට හැකියාව ලැඛෙි.

අද දින නිළ වශයෙන් විවෘත වු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලිය රෝහල සුපිරි පහසුකමි සහිතව ශ්‍රී ලාංකීය ජනතා අයිතියට නුදුරේදි පත් කිරිමට අපේක්ෂිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *