ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ 121 වැනි ජන්ම සැමරුම
නිදහස් ශ්‍රී ලංකාවේ තෙවන අග්‍රාමාත්‍ය දිවංගත මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ශ්‍රීමතානන්ගේ 121 වැනි ජන්ම දිනය අප්‍රේල් මස 04 වැනිදාට යෙදී තිබුණි. පරහිතකාමී රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙස ප්‍රකට කොතලාවල ශ්‍රීමතානන් වෙනුවෙන් පැවැත්වූ ගුණසමරු උත්සවයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. දිවංගත ජන නායකයාගේ ගුණානුස්මරණය කරමින් කොතලාවල පිළිරුව අභියස පුෂ්පොපහාරයක් ගුවන් හමුදාපති, […]

නිදහස් ශ්‍රී ලංකාවේ තෙවන අග්‍රාමාත්‍ය දිවංගත මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ශ්‍රීමතානන්ගේ 121 වැනි ජන්ම දිනය අප්‍රේල් මස 04 වැනිදාට යෙදී තිබුණි.
පරහිතකාමී රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙස ප්‍රකට කොතලාවල ශ්‍රීමතානන් වෙනුවෙන් පැවැත්වූ ගුණසමරු උත්සවයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
දිවංගත ජන නායකයාගේ ගුණානුස්මරණය කරමින් කොතලාවල පිළිරුව අභියස පුෂ්පොපහාරයක් ගුවන් හමුදාපති, කුලපති, උපකුලපති හා පවුලේ ඥාතීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙම ගුණසමරු උත්සවය සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය කුලපති අද්මිරාල් දයා සඳගිරි, උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ, නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පාලන) මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ, නියෝජ්‍ය උපකුලපති (අධ්‍යයන) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත ආරියරත්න, කොතලාවල ශ්‍රීමතානන්ගේ පවුලේ සමීප ඥාතීන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, කෙඩෙට් නිලධාරින්, අනේවාසික සිසුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුහ.