Author: admin

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නවඋපකුලපති ලෙස වැඩ බාර ගැනීම

එයාර් වයිස් මාෂල්  එචිඑමිඑස්කේබි කොටකදෙනිය WWV, RWP, RSP, USP, MSc (Def & Strat Stu), fndu, psc ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය නව උපකුලපති ධුරයෙහි ගුවන් හමුදාවි කිර්තිමත් ජ්‍යෙෂ්ඨ නිළධාරියකු වන එයාර් වයිස් මාෂල් එචිඑමිඑස්කේබි කොටකදෙනිය මැතිතුමා 2018.01.16 දින  4 වන උපකුලපති ලෙස සිය රාජකාරී ආරම්භ කරන ලදි. අහිනව උපකුලපති  එයාර් වයිස් මාෂල්  එචිඑමිඑස්කේබි කොටකදෙනිය මැතිතුමා  […]

By admin | News
DETAIL

මහරහතුන් වැඩි මඟ : සුමධුර ධර්ම දේශනාව

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මැතිතුමාගේ ආරාධනයෙන් විචිත්‍ර ධර්ම කථික අතිපුජ්‍ය රාජගිරියේ අරියඤාණ නාහිමියන් විසින් පවත්වන ලද සුමධුර ධර්ම දේශනාව පසුගිය මැයි මස 23 දින ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය අධ්‍යයන පීඨ ගොඩනැගිලි පරිශ්‍රයේදී පවත්වන ලදී. උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ, නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක හා පාලන) මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ ප්‍රධාන ජ්‍යේෂ්ඨ හමුදා ප්‍රධානීන් හා […]

By admin | News
DETAIL

“අමාගීලකර” බොදු ගී සරණිය

ත්‍රෛලෝකනාථ සම්මා සම්බුදුන්ගේ තෙමඟුල සිහිකරමින් කළමනාකරණ, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය බුද්ධාලම්භන ප්‍රීතියෙන් සංවිධානය කළ “අමාගීලකර” බොදු ගී සරණිය මැයි මස 09 වන දින පස්වරු 3.00 ට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පාලන) මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත් වුණි. පීඨාධිපතිවරු, මහාචාර්යවරු, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, කෙඩෙට් නිලධාරිහු, අනේවාසික සිසුහු […]

By admin | News
DETAIL

ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ 121 වැනි ජන්ම සැමරුම

නිදහස් ශ්‍රී ලංකාවේ තෙවන අග්‍රාමාත්‍ය දිවංගත මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ශ්‍රීමතානන්ගේ 121 වැනි ජන්ම දිනය අප්‍රේල් මස 04 වැනිදාට යෙදී තිබුණි. පරහිතකාමී රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙස ප්‍රකට කොතලාවල ශ්‍රීමතානන් වෙනුවෙන් පැවැත්වූ ගුණසමරු උත්සවයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. දිවංගත ජන නායකයාගේ ගුණානුස්මරණය කරමින් කොතලාවල පිළිරුව අභියස පුෂ්පොපහාරයක් ගුවන් හමුදාපති, […]

By admin | News
DETAIL

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 උපාධි ප්‍රදානෝත්සවය

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2017 වර්ෂයේ උපාධි ප්‍රදානෝත්සවය 2017 දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූ අතර දෙසැම්බර් මස 12 වන දින පැවති අවසන් සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගි විය. මෙම උපාධි […]

By admin | News
DETAIL

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වර්ණ ප්‍රදාන රාත්‍රිය – 2017

2016, 2017 වර්ෂයන් හී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ජාතික, අන්තර් විශ්ව විද්‍යාලීය, විශ්ව විද්‍යාලීය මට්ටමේ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වු කෙඩෙට් නිළධාරින් හා අනේවාසික උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ කුසලතා හා දක්ෂතාවන් ඇගයීමට ලක් කෙරෙන විශ්ව විද්‍යාලීය වර්ණ ප්‍රදානෝත්සවය විශ්ව විද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2017 දෙසැම්බර් මස […]

By admin | News
DETAIL

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ශ්‍රීමතාණන්ගේ 37 වන ගුණානුස්මරණය හා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය සංවත්සර දිනය

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සදහා ස්වකීය නිශ්චල හා චංචල දේපල පරිත්‍යාගකර කල පරහිතකාමී ජනනායක දිවංගත ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ශ්‍රීමතාණන්ගේ 37 වන ගුණානුස්මරණය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පසුගිය ඔක්තොම්බර් මස 13 වන සිකුරාදා දින ආරක්ෂක විශ්වවිද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම ගුණානුස්මරණ පුණ්‍ය උත්සවයට සමගාමීව විශ්වවිද්‍යාලීය දිනයද සමරන ලදී. ඉතා විචිත්‍රවත් ලෙස […]

By admin | News
DETAIL

ආරක්‍ෂක ලේකම්තුමාගේ නිරීක්‍ෂණ චාරිකාව

ආරක්‍ෂක ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මැතිතුමා සිය ධුරයෙහි රාජකාරී ඇරඹීමෙන් අනතුරුව ප්‍රථම වරට 2017 සැප්තැම්බර් මස 15 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීය. එදින පෙරවරු 9.00 ට වේරහැර විශ්වවිද්‍යාලීය රෝහල් සංකීර්ණ ප්‍රවේශයට පැමිණි ආරක්‍ෂක ලේකම්තුමා නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරාල් ඉඳුනිල් රණසිංහ මැතිතුමා විසින් පිළිගනු ලැබීය. අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ […]

By admin | News
DETAIL
Page 1 of 912345...Last »